CHARCOAL CUBES PRODUCTION IN SRI LANKA

අගුරුකැට නිශ්පාදන ව්‍යායාපාරය

අගුරු කැට නිශ්පාදනය පිලිබද මුල සිට ඉගනගෙන ලොකයෙ ඇති බලශක්ති අර්බුදයට විකල්ප විසදුමක් ලෙස අගුරු කැට සැපයිම සිදුකර ලාබ ලාබලබන ඔබෙම වයාපාරයක් අරම්බ කරන්න.

About Me

I’m VSB. I have more than 4 years of experience in
Charcoal Cube manufacturing

VSB is a entrepreneur and internet personality who owns multiple businesses in various fields, such as online education,marketing and e-commerce.

වෙලදපලෙ වෑඩිම අවදනයක් ඈති අගුරු කෑට නිශ්පාදනය කර ස්තිර ආදයමක් ලබාගෑනිම සදහා දෑන් ඔබට අවස්ථාව ඈත

අගුරු කෑට යනු අගුරු කුඩු වලින් නිවරදි පියවර 9 ක් යටතෙ තවත් අමුද්‍රව්‍ය 3 ක් නිවරදි අනුපාත වලට යොදාගෙන නිශ්පාදනය කරන කෑටය අගුරු කෑටයක් වෙ

අගුරු කෑට ඉන්ධනයක් ලෙස බාවිතා කෙරෙ වෑඩි පුරම පොල්කටු අගුරු ලිපෙ ආහාර පිසිමට BBQ දෑමිමට ආහාර විජලනයට බාවිතා වෙ

⭐ අගුරු කෑට වල විශෙශ්ෂත්වය නම් නියමිත ප්‍රමිතියට සෑදු කුඩා අගුරු කෑටයක් පෑය දෙක කට වඩා වෑඩි කාලයක් දෑල්විම

⭐ 400℃ වඩා වෑඩි එකාකාරි උශ්නත්වයක් පවත්වා ගෑනිම නිසා තෙල් ගෑස් වලට වඩා වෑඩි වැඩ ප්‍රමාණයක් ඉතා අඩු මුදලකින් සිදු කිරිමට ඈති හෑකියාව

⭐ නිශ්පාදකයෙකු ලෙස සම්බන්ධ වන ඔබට ඉතා අඩු ආයොජනයකින් වයාපාරය ආරම්භ කිරිමට ඈති හෑකියාව

💫 ලොකෙම බල ශක්ති අර්බුදයක ඈති අතර බලශක්තිය කියනදෙ මනුෂ්‍යවර්ගයා විදිහට කොතරම් තිබුනත් ප්‍රමානවත් නොවිම

එම නිසා ලොව ඈති බලශක්ති අර්බුදයට විකල්ප බල ශක්ති ප්‍රබවයක් විදිහට අගුරු කෑට නිශ්පාදනය ඉදිරි අනාගතයෙදි අදික ලාබ ලබන වයාපාරයක් විම

අපගේ අඟුරු කැට නිශ්පාදන පාඨමාලාව හැදැරු සිසුන්

අගුරු කෑට නිශ්පාදන වයාපාරය ආරම්භ කර ඔබෙම වයාපාරයක් ලෙස ස්තිර ආදයම් මාර්ගයක් සකසා ගන්න දෑන්ම JOIN වෙන්න

විශය පාඨමාලාව

  • 🎯දෙශිය වෙලද පල තුල ඇති අගුරු කෑට වර්ග.
  • 🎯අගුරු කෑට වල නියමිත ප්ර්මිතියට අවශ්ය අන්තර් ගතය.
  • 🎯අගුරු කැට නිශ්පාදන යට බාවිත කල හැකි අමුද්‍රව්‍ය 13 න.
  • 🎯100% අපතෙ නොයා අගුරු හදන තාක්ශනය.
  • 🎯අගුරු කැට නිශ්පාදන යට බාවිත කල හැකි නිශ්පාදන රෙසිපි 9 ය.
  • 🎯කෙමිකල් බාවිතා නොකර 100% organic  අගුරු කෑට හදන පියවර 8 ට
  • 🎯දෙශිය හා විදෙශිය වෙලද පලෙ අගුරු කෑට නිශ්පාදනයට ඈති යන්ත්‍ර පිලිබද දෑනුම.
  • 🎯ජාත්යන්තර ප්ර්මිතියට අගුරු කෑටය වෙලන ක්‍රමය.
  • 🎯අපනයන ප්ර්මිතියට තිබෙදැයි අගුරු කෑටයක් පරික්ෂා කරන ආකාරය.
  • 🎯ජාත්යන්තර නිති වලට අනුකුලව අගුරු කෑට ඈසුරුම් කරන ආකාරය.
  • 🎯අගුරු කැටයක ප්ර්මිතිය හානි නොවන ආකාරයට ගබඩා කිරිම.
  • 🎯අගුරු කෑට හදන මෑශින් එක හදන්නෙ කොහොමද ?
  • 🎯hybrid stove එක හදන්නෙ කොහොමද ?
  • 🎯අගුරු කැට නිෂ්පාදනයට ගන්න රොමෙටිරියල් වල තත්ව පරික්ෂාව කරන්නෙ කොහොමද.
  • 🎯කෑටයක බර නැත්නම් නියමිත ප්‍රමිතියට බර ගන්නෙ කොහොමද?
  • 🎯කෑටයක Finishing  එක නැත්නමFinishing එක ගන්නෙ කොහොමද.
  • 🎯කෑටවල Size එක නෑත්නම් ප්‍රමිතියට Size එක ගන්නෙ කොහොමද ?.
  • 🎯කැටයක ශක්තිය අපනයන Quality  එකට ගන්නෙ කොහොමද ?
  • 🎯කැටයක් නියමිත කාලය දහනය වෙන්නෙ නැත්නම් නියමිත කාලය හද ගන්නෙ කොහොමද
  • 🎯අගුරු කැටයක Aflatoxin පිලිකා කාරකය හැදෙන්නෙ නැති වෙන්න අගුරු කැට හදන්නෙ කොහොමද?
  • 👉 කෑටයෙ දුම පිටවෙනවනම් කොහොමද එක නෑති කරන්නෙ.   
  • 👉 කෑටයෙ දහනයෙන් පස්සෙ ප්‍රමාණයට වඩා අලු ඉතුරු වෙනවනම් කොහොමද එක නෑති කරන්නෙ.   
  • 👉 අලුවල පාට සුදු පාට නෑත්නම් සුදු පාටට ගන්නෙ කොහොමද ?   
  • 👉 කැටය පත්තු වෙනකොට එන සෑර ස්මෙල් එක නෑති කරන්නෙ කොහොමද ?   
  • 👉 කෑටයක නියමිත උශ්නත්වය නෑත්නම් එක ගන්නෙ කොහොමද?
  • 1) Market research එකක් කරන්නෙ කොහොමද ?
  • 2) Product research එකක් කරන්නෙ කොහොමද ??
  • 3) Competitor analysis එකක් කරන්නෙ කොහොමද ???
  •  වෙලද සන්නාමය ගොඩනැගිම    
  • 👉Business strategy 4 රක්
  • 👉Marketing strategy 4 රක්
  • 👉Pricing strategy 3 නක්
  • 👉Consumer behavior
  • 👉Company documents
  • 👉Government tax
  • 👉Product export
  • 👉Export document  / Export register
  • 👉Port register
  • 👉Fright forward agency
  • Øදෙශියව හා විදෙශියව මිලදි ගන්නෙ කව්ද ?
  • Øකොහොමද එයාලව කන්ටැක්ට් කරගන්නෙ ?
  • Øකොහොමද එයාලට පොරොපොස් කරන්නෙ ?
  • Øකොහොමද සාම්පල් එකක් යවන්නෙ ?
  • Øකොහොමද නිශ්පාදනය යවන්නෙ ?
  • Øකොහොමද මුදල් ලබාගන්නෙ ?
  • Ø Online අගුරු කැට විකුන්න ලෙසිම ක්‍රම 2 ක්
  • Ø Face book එක ඇතුලෙ අගුරු කැට විකුන්නන්න ක්‍රම 5 ක්
  • Øවිදේශීය ගැනුම් කරුවන් පිලිබද තොරතුරු ලබාගැනිම.

Master the Charcoal Cubes Production

  • 8 Lessons
  • 6 Hours Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • Private Call With Me
  • Q&A Live ZOOM Sessions

Rs. 25,000

Rs. 15,900

Secure Payments

FAQ

අගුරු කෑට නිශ්පාදනය පිලිබද ඔබ නිතර අසනු ලබන ප්‍රශ්න

💫 අගුරු කෑට නෑත්නම් කලු රත්‍රන් නිශ්පාදන වයාපාරයෙ තියෙන ලොකුම වාසිය තමයි

💪 ඔයාට අඩි ( 12 × 12 ) වගෙ පොඩි ඉඩ ප්‍රමානයක උනත් කිසිම ප්‍රශ්නයක් නෑතුව අගුරු කෑට හදන්න පුළුවන් එක. 😊

👉 ලoකාවෙ දෑනට මෙවගෙ පොඩි ඉඩක කරන්න පුළුවන් එකම බිස්නස් එක අගුරු කෑට නිශ්පාදනය 😎

ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න පුළුවන්

මොකද අතින් අගුරු කෑට කිලො එකක් ම හදන්න යන්නෙ මිනිත්තු 20 වගෙ පොඩි කාලයක්

⭐ අත හුරු උනාට පස්සෙ මෙ කාලය තවත් අඩු කරගන්න පුළුවන්.

රු 4000 කින් උනත් පටන් ගන්න පුළුවන් ? 😱

😊 එ කොහොමද එ හරි මන් කියන්නම් 😊

⭐ අමුද්‍රව්‍ය ගන්න රු 1000ක් වගෙ ඈති ( අමුද්‍රව්‍ය නිකන් උනත් හොයාගන්න පුළුවන් )

⭐ ආයෙ අච්චුව හද ගන්න රු 500 ක් ( මෙක නිකනුත් හද ගන්න පුළුවන් )

⭐ අගුරු කුඩු කරගන්න ඔනි එකට පරන බෙලෙන්ඩර් එකක් උනත් පාවිච්චි කරන්න පුලුවන් ( පරන බෙලෙන්ඩර් එක් 1500 කට වගෙ FB එකෙන් ගන්න )

⭐ කෑටවල බර බලන්න තරාදියක් ඔනි එකට 50g කිරන්න පුළුවන් එකක් ඈති ( මෙකට රු 450 ක් වගෙ ඈති )

කිලෝ එකක් හදන්න යන්නෙ රුපියල් 100 වියදමක් රුපියල් 100 වියදන් කරලා හදන කෑට කිලෝ එක ඔයාලට රුපියල් 300-2000 වගෙ මිලක් අතර විකුනන්න පුළුවන්

Have any questions? Reach out via info@charcoalcubeproduction.com

What Our Students Say